ඉරණයිතිව් ජනතාවගේ අරගලයට පළාත් අධ්‍යාපන ඇමැති සහාය පළ කරයි..

ඉරණයිතිව් ජනතාවගේ විරෝධතාවයට උතුරු පළාත් සභාවේ සහාය පළ කරමින් උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ආචාර්‍ය සර්වේස්වරන් මහතා සහභාගිවී තිබේ. තමන් වසර ගණනාවක් තිස්සේ ජීවත්වූ නිවාස සහ ධීවර කර්මාන්තය, පශු පාලනය, ගොවිතැන යන විවිධ රැකියාවලින් ආදායම් ලබාගෙන ඉරණයිතිව්හි ජීවත්වූ පවුල් 500කට අධික ජනතාව එහි සිට අවතැන්වී මුලන්කාවිල්, ඉරණයිමාතානගර් ප්‍රදේශයේ ජීවත් වෙති. ඉරණයිතිව් රෝමානු කතෝලික දෙමළ පාසලද ඉරණයිමාතා … Continue reading ඉරණයිතිව් ජනතාවගේ අරගලයට පළාත් අධ්‍යාපන ඇමැති සහාය පළ කරයි..